ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂය (Oxford English Dictionary) යනු, ලෝකයේ වඩාත් ම පිළිගැනීමට ලක්ව ඇති ශබ්ද කෝෂ අතර ප්‍රමුඛත්වය ගන්නා වචන එකතුවකි. එය ඉංග්‍රීසි භාෂාවේ පුළුල් හා ඓතිහාසික ශබ්දකෝෂයක් වන අතර ඉංග්‍රීසි භාෂාවේ පරිණාමය පිළිබඳ නිශ්චිත අධිකාරිය ලෙස පිළිගැනේ. විවිධ මූලාශ්‍රවලින් උපුටා දැක්වීම් මිලියන 2.5ක් මත පදනම්ව, වචන ලක්ෂ 5කට අධික එකතුවක් සමගින්, වචනවල අර්ථය, ඉතිහාසයContinue reading “ශ්‍රී ලංකාවේ වචන 10ක් ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයට අලුතින් එක්වෙයි”
Author Archives: 吴红龙。
චොප්ස්ටික් යනු (Chopsticks).. 🥢
ලාංකීය ජනතාව අතරින් බොහෝ දෙනා ආහාර අනුභවය සදහා යොදාගන්නේ තම ස්වකීය දෑතය. යුරෝපීය ජාතිකයින් ආහාර අනුභවය සදහා යොදාගන්නේ හැදී සහ ගෑරුප්පුය.චොප්ස්ටික් යනු නැගෙනහිර ආසියාවේ ජනවර්ග ආහාර අනුභව කිරීම සදහා යොදාගන්නා මෙවලමකි. එහි මුල් භාවිතය චීන ජාතිකයින් වුවද පසු කාලීනව ජපන්, කොරියන්, වියට්නාම් වැනි ජන වර්ගද මෙම චොප්ස්ටික් ආහාර අනුභව කිරීම සදහා භාවිතා කිරිම සුලභව දැකියContinue reading “චොප්ස්ටික් යනු (Chopsticks).. 🥢”
ඔබ දන්නවාද චීන භාෂාවට හෝඩියක් නොමැති බව.
ඔබ දන්නවාද චීන භාෂාවට හෝඩියක් නොමැති බව. චීන භාෂාවට හෝඩියක් නොමැති අතර ඔවුන් ලිවීම සදහා චීන අක්ෂර හෙවත් රූපාක්ෂර භාවිතා කරයි. මොනවද මේ රූපාක්ෂර, හොඩියක් භාවිතා වන සෑම භාෂාවකම පවතින්නේ ශබ්ද අක්ෂර වේ. උදාහරණයක් ලෙස සිංහල අක්ෂර සලකමු , (අ) අක්ෂරය ගනිමු, (අ) අක්ෂරයෙන් පමණක් අපට තේරුමක් ගත නොහැයිය. එහි ශබ්දයක් පමණක් පවතින බැවින්. (අ)Continue reading “ඔබ දන්නවාද චීන භාෂාවට හෝඩියක් නොමැති බව.”
සුෂි 🍱
කුඩා ලී පෙට්ටියක පතුලේ මාළු කැබලි අතුරලා ඒ මතින් බත් අතුරලා බත් මතට ලෑලි කැබැල්ලක් තියලා තෙරපීමෙන් තමයි ඔෂිසුෂි හදන්නේ.පස්සේ මේවා විවිධ හැඩයන්ට කපා ගන්නවා.මේ නිසා ඔෂිසුෂි වලට තියෙන්නේ “අච්චුවේ දාලා හැදුව” වගේ පෙනුමක්.මේ වර්ගය කන්සායි ප්‍රාන්තයේ සහ විශේෂයෙන්ම ඕසකා නගරයේ ජනප්‍රියයි.ඔෂිසුෂි වල විශේෂත්වය තමයි ඊට යොදා ගන්නා මාළු තම්බලා තිබීම 06)ඉනරිසුෂි බැදපු ටෝෆු වලින්Continue reading “සුෂි 🍱”
නුඹ…
මා දුර්වල වූ දාටනුඹ මට ශක්තියක් උනා.මා ගොළු වූ දාටනුඹ මට කට හඬක් විය.මා හට ලොව දකින්නට බැරි වූ දාටනුඹ මට නෙත් දෙකක් විය.නුඹ…මා සතු හොඳම දේ දුටු බැවින්මට යා නොහැකි සෑම තැනකමනුඹ මා කැඳවාගෙන ගියා.නුඹ…මේ සියල්ල දුන්නේමා තුල ඇති විශ්වාසය නිසයි.එබැවින්,මා සතු සෑම දෙයක්මඔබ විස්වාස කල නිසාමම ඔබට ආදරය කලෙමි.ආදරණීය අම්මේ,සංසාරේ පතමි මම මව්Continue reading “නුඹ…”
මතක පොතේ පිටු අතරින්, මගේ මතක පොතේ මේ අවසන් පිටුවද?
එදා වගේම අදත්, මගේ මතක පොතේ කවි ලියවුනේ නෑ. ලියන්න පෑන අතට ගත්තත් මගේ හිත මට ලියන්න ඉඩ දුන්නේත් නෑ. අරමුණක් නැති අදහස් ගොඩක් මගේ හිතට එනවා ඒ නිසාම ලිව්වෙත් නෑ. ඔයාට මතකද අපි මුලින්ම මුණ ගැහුණු දවස, ඒ දවස මගේ ජීවිතේ වෙනසක් කරයි කියලා මන් කවදාවත් හිතුවේ නෑ. ඒත් ඒ සුන්දර දවස මගේ ජීවිතේContinue reading “මතක පොතේ පිටු අතරින්, මගේ මතක පොතේ මේ අවසන් පිටුවද?”
