Pinyin Chart – ශබ්ද උච්චාරණ වගුව

Pinyin Chart – ශබ්ද උච්චාරණ වගුව
පළමුවෙන් ව්‍යංජන අක්ෂරයත් දෙවනුව ස්වර අක්ෂරයත් එකතු වීමෙන් ශබ්දය නිර්මාණය වේ.

උදාහරණ : පළමුවෙන් ව්‍යංජන අක්ෂරය ( b ) දෙවනුවස්වර අක්ෂරය ( a ) එකතු වීමෙන් ba යන හඬ නිර්මාණය වේ.
- මෙම ආකාරයෙන් චීන භාෂාවේ සියලුම ස්වර සහ ව්‍යංජන ශබ්ද උච්චාරණ වගුව භාවිතයෙන් සකසා ගත හැකිය.
